ශ්‍රී ලංකා නියදිගු මා-හික් මීයා (Pearson's Long-clawed Shrew) [EN]
Order Soricomorpha
Family Soricidea
Scientific Name Solisorex pearsoni
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික වූ විශේෂයක් වන මෙම විශේෂය ශරීරය දිගින් සෙන්ටිමීටර 12-13ත් අතර වේ. වලිගය සෙන්ටිමීටර 6-7ත් අතර වේ. ශරීරය තද අළු දුඹුරු පැහැයක් ගන්නා මෙම විශේෂයේ වලිගය තද දුඹුරු පැහැයක් ගන්නා අතර අග කොටස ලා පැහැති වේ. වියලි වනාන්තර ආශ්‍රිතවත් පහත රට තණ බිම් ආශ්‍රිතවත් මොවුන් දැක ගත හැක.
No comments:
Post a Comment