ශ්‍රී ලංකා කුණුහික්-මීයා (Sri Lanka Long-tailed Shrew) [EN]
Order Soricomorpha
Family Soricidea
Scientific Name Crocidura miya
දුර්ලභ විශේෂයක් වන මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වේ. මධ්‍යයම සහ සබරගමුව පළාත් වලින් වාර්ථා වී ඇත. ශරීර ප්‍රමාණය දිගින් සෙන්ටිමීටර 7-8.5ත් අතර වේ. දිගු වලිගය සෙන්ටිමීටර 9-10ක් පමණ වේ. ශරීරය අලු සහ දුඹුරු පැහැයක් ගනී. නිශාචරව හැසිරේ.

No comments:
Post a Comment